පියුමිගෙන් ආන්දෝලාත්මක කතාවක් එළියට - සියලු දේපළත් ලියලා දෙන්න සූදානම්

Report

පියුමි ශ්‍රී නායක කියන්නේ නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගැන අද වන විට දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත් වී සිටින චරිතයකි.

ඇය මේ වන විට ව්‍යාපාරිකාවක් වශයෙනුත් කටයුතු කරනවා.ඒ වගේම තමයි මෙයට කලකට කලින් පියුමිගෙ ජීවිතය හරි අවාසනාවන්ත සිදුවීමකට ඇයට මුහුණ දෙන්න සිදු වුනා.

ඇයගේ ආදරණීය සහෝදරයා එහෙමත් නැත්නම් මල්ලිගේ වියෝව නිසයි.මේ සියලු දේවල් එක්ක එක්තරා අවස්ථාවකදී ඇයගෙන් අහනවා ඇය මවක් වෙන්න සූදානම් නැද්ද කියලා.

අතේ මිටේ මිල මුදල් පිරී ඉතිරී යන සිකුරා සතුට කැන්දන ලග්න රැසකට සුබ අද ලග්න පලාපල

අතේ මිටේ මිල මුදල් පිරී ඉතිරී යන සිකුරා සතුට කැන්දන ලග්න රැසකට සුබ අද ලග්න පලාපල

ඒ අවස්ථාවේදී ඇය සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කොට ඒ වෙනුවෙන් පිළිතුරු සපයා තිබුණේ පහත ආකාරයටයි.

"පත්තරේ විස්තරේ ❤️ගොඩක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි කසාද බැදලා දරැවෝ හදන්නේ නැද්ද කියන කාරනාව …. දරැවෙක් කියන්නෙම බැදීමක ආරම්බයක් .. මම ඇති කරන සතෙක්ට කරදරයක් වුනත් දරා ගන්න ශක්තියක් නැති මට ඒ වගේ මහා ලොකු බැදීමක් මට දරා ගන්න අමාරැයි . අනිත් කාරනාව නම් මගේ ජීවිතයෙන් සමුගත් මගේ මල්ලිගේ දරැවාට අනාගතයේදී මාගේ සියල්ල අයිති විය යුතුයි . මගේ මල්ලී වෙනුවෙන් මට කල හැකි උපරිමය එයයි . ඉතින් තමන්ට කියලා දරැවෙක් කුසෙන් නොවැදුවාට මේ ලෝකෙම ඉන්න දරැවෝ හැමෝම මගේ . ඒ දරැවන් වෙනුවන් මම අනාගතයේදී යම් කිසි දෙයක් කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා . ෴පියුමි ශ්‍රි නායක ෴

මාලිමා මන්ත්‍රණියගේ ගෙදරට පැනලා තියුණු ආයුධයකින් දකුණු අත කපලා - මෙන්න විස්තරේ

මාලිමා මන්ත්‍රණියගේ ගෙදරට පැනලා තියුණු ආයුධයකින් දකුණු අත කපලා - මෙන්න විස්තරේ