Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්

Mrs Malani Fonseka Gossip Today Sinhala news
By Mithu May 28, 2025 01:41 PM GMT
Mithu

Mithu

Report

පසුගියදා මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයට බොහෝ දෙනෙක් සහභාගී වුණා.වගේම එතුමියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වුණා කියලා සඳහන් කරලත් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවලට ඡායාරූප එකතු කරා.

BYD වාහනයක් ලක්ෂ 20 ට .මෙන්න මිල පහළට

BYD වාහනයක් ලක්ෂ 20 ට .මෙන්න මිල පහළට

එය අතරින් නිර්ධා උයන්හේවා නැමැති රංගන   රංගන ශිල්පිනිය ළඟ හිටපු වයසක අම්මා කෙනෙකුත් තල්ලු කරලා දේහයට අමුතු විලාසයකින් ගෞරව කරන ආකාරයේ වීඩියෝවක් මේ වෙද්දිත් සමාජමාධ්‍යය කළඹනවා.

ඉතින් ඇයට විරුද්ධව බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කරද්දී චමුදිතත් ඇයට තද බල ලෙස දෝෂාරෝපණය කරනවා.ඉතින් චමුදිත කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

"ඉස්සර ගම් වලින් ගෙන්වන්නෙ අඬන්න ඕන වුණාම කුළියට කට්ටිය. ඒවගේ සමහරු අපි දැක්කා. බලනකොට එයාලා නිළියො ලු. ඒ තමයි ව්‍යාජ ප්‍රේමය, ව්‍යාජ කණගාටුව, ඒ ව්‍යාජ කඳුළු. ඒ තමයි මේකප් එකක් දාගත් පමණින් නිළියක් නොවන බව, දෙබස් ටිකක් කියන්න පුළුවන් වූ පමණින් නළුවෙක් නොවන බව. හැමෝම මාලනිය හා සම නොවන බව තේරුම්ගන්න ඒ ටික හොඳටම ප්‍රමාණවත්."

ReeCha