සුපිරි නළු විජේ සුරූපී නිළියක් සමග රගපෑම ප්‍රතික්ෂේප කරයි..කවුරුත් නොසිතූ හේතුවක් එළියට එයි..(PHOTO)

By Sewvandhi Aug 22, 2024 04:16 PM GMT
Report

විජේ සේදුපති කියන්නේ ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙ සිනමාලෝලීනුත් ඉතාමත් ආදරය කරන සිනමා නළුවෙක්. පසුගියදා ඔහු රංගනයේ යෙදුන මහාරාජා සිනමාපටයත් සිනමා විචාරකයින්ගේ වගේම සිනමාලෝලීන්ගෙන් දැඩි කතාබහට ලක් වුණා.

ඉතින් ඔහුගේ රංගන දක්ෂතා වගේම ඔහුගේ මහත්මා ගතිය ගැනත් බොහෝ දෙනෙකු කතාබහට ලක් කරනවා. උපෙන්නා සිනමාපටයේ රංගනයේ යෙදුන ක්‍රීති ශෙට්ටි සහ විජේ සේදුපති පෙම්වතුන් ලෙස ප්‍රධාන චරිතයන් හී හමුවන සිනමාපටයකට විජේ සේදුපතිට ආරාධනා කළත් ඔහු එය ප්‍රතික්ශේප කළ බවට වාර්තා වෙනවා.

ඒ ඔහුට වඩා ඉතාම වයසකින් බාල නිලියක වන ඇය සමගින් රංගනයේ යෙදීමට අකමැති බව පවසමින්.

'' මම ඇයගේ පියා ලෙසින් උපෙන්නා චිත්‍රපටයේ රංගනයේ යෙදුනේ. උපෙන්නා සිනමාපටයේ රංගනයේ යෙදෙද්දී ක්‍රිති එක්තරා අවස්ථාවක කලබල වුණා.ඒ අවස්ථාවේ මම කිවුවේ මම තාත්තා කියලා හිතාගන්න කියලා.ඇය මගේ පුතාට වඩා වසර කිහිපයකුයි වැඩිමල්.''

රජයේ ප්‍රසිද්ධ පාසලේ ගුරුවරියන් දෙදෙනෙක් එක්ව දැරියකට කළ අපරාධය - කුඩා දැරිය දැඩි සත්කාර ඒකකයේ..

රජයේ ප්‍රසිද්ධ පාසලේ ගුරුවරියන් දෙදෙනෙක් එක්ව දැරියකට කළ අපරාධය - කුඩා දැරිය දැඩි සත්කාර ඒකකයේ..


Gallery