ලොවක් ආදරය කරන සුපිරි නළුවා හදිසියේම රෝහල්ගත කෙරේ..(PHOTOS)
By Sewvandhi
දමිළ සිනමාවේ ජනප්‍රිය නළු අජිත් කුමාර් රෝහල් ගත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ, ඔහු චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ඔහු මෙලෙස පරීක්ෂණ කිහිපයක් සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
අජිත් කුමාර් මේ දිනවල ‘vidamuyatchi චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකත්වය සපයන අතර චිත්‍රපටයේ රූගත කිරීම් අසර්බයිජානයේදී අවසන් කර ඇති අතර එහි දෙවන අදියරේ රූගත කිරීම් ජෝර්ජියාවේදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

