ජනතාව ගැන රජය එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න..

Report

අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් කෙරෙහි රජය විමසිල්ලෙන් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

ජනතාව ගැන රජය එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න.. | Activities Of Informal Microfinance Companies

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ එම සමාගම්වල ක්‍රියාකාරකම් නියාමනය සඳහා බව ඒ මහතා පැවසීය.

මේ යටතේ පීඩාවට පත් ජනතාව කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

මෙරට රාජ්‍ය අංශය ගැන ගත්ත විශේෂ තීරණය - සුබ ආරංචියක් මෙන්න..

මෙරට රාජ්‍ය අංශය ගැන ගත්ත විශේෂ තීරණය - සුබ ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ බහුල ලෙස ප්‍රචලිත වෙමින් පවතින මාර්ග ගත ක්‍රමයට ණය ලබා දෙන ආයතන නියාමනයට යටත් කරන ආකාරය පිළිබඳවද රජයේ අවධානය යොමු වී ඇති බව ය.