මේ මාර්ගය භාවිතා කරන්නන් ප්‍රවේසමෙන්..
By Piyumika
පස්සර 13 කණුව ආසන්නයේ පස් කන්දක් කඩා වැටී තිබේ. ඒ හේතුවෙන් බදුල්ල - චෙන්කලඩි මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වී තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.
අද (18) අලුයම සිදු වූ මෙම නාය යෑමෙන් ත්‍රිරෝද රථයකට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇති අතර, තවත් ත්‍රිරෝද රථ දෙකකට සුළු හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.



