ගමනාගමනයට මේ මාර්ගය භාවිතා කරන ඔබටයි මේ දැනුම්දීම ...අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මාර්ගයක් වසාදැමේ..

Report

පුත්තලම දුම්රිය මාර්ගයේ සැතපුම් 83 දම්වැල් 55 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කුරුණෑගල - පුත්තලම මාර්ගයේ එම ප්‍රදේශය අද (7) දිනය සම්පූර්ණයෙන් වසාදැමීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

අපිට කියලා වැඩක් නැහැ.. ඒක කියන්න ඕනේ රටට.. ආණ්ඩුවට සති 2ක් දෙනවා.. වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

අපිට කියලා වැඩක් නැහැ.. ඒක කියන්න ඕනේ රටට.. ආණ්ඩුවට සති 2ක් දෙනවා.. වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

මෙම අළුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ දිනයේද මෙම ප්‍රදේශය වසා දමා තිබුණි. මේ පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් දුම්රිය සේවය වැඩිදුරටත් පවසා සිටියේ, හෙට (8) සහ අනිද්දා (9) දිනයන්හිද අළුත්වැඩියා කටයුතු සිදුකරන කාලවලදී ද වරින්වර මෙම මාර්ගය වසා තැබීමට සිදුවන බවයි.

ක්‍රිකට් ආගමක් වගේ අදහන ඔයාට නම් මේ ආරංචිය දරා ගන්නත් බැරි වෙයි..කාලෙකින් සුපිරියක්..

ක්‍රිකට් ආගමක් වගේ අදහන ඔයාට නම් මේ ආරංචිය දරා ගන්නත් බැරි වෙයි..කාලෙකින් සුපිරියක්..

මේ හේතුවෙන් මෙම කාලසීමාවන් තුළ ඇති විය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් මෙම නිවේදනයෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත්කළ නිවේදනය

ගමනාගමනයට මේ මාර්ගය භාවිතා කරන ඔබටයි මේ දැනුම්දීම ...අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මාර්ගයක් වසාදැමේ.. | About Closure Of The Kurunegala Puttalam Road

You may like this video

Gallery