එලෙස කෙලෙස.. ලස්සන වුයේ ද ඈ.. ඇස් අදහා ගත නොහැකි සුප්පා.. (PHOTOS)

Report

මේ දිනවල කා දෙනා අතරත් ජනප්‍රිය චිත්‍රපටයක් තමයි සිංහබාහු චිත්‍රපටය.

ඉතිම් ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සුප්පා දේවියගේ චරිතය හොබ වන්නේ  අබිලාෂි ෂන්තුෂ්කි විසින් ය.

ඇයට මේ වන විට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ආදරය නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ කීවොත් මා නිවැරදි.

ඉතිම් ඇය ලස්සන පොටෝ ෂූට් එකක් කරලා තියෙනවා හැමෝගෙම කතා බහට ලක් වුණා.

බලන්නකෝ එයාගේ ඒ ලස්සන පොටෝ ෂූට් එක කොහොමද කියලා..


GalleryGalleryGalleryGalleryGallery