වේදනාව යනු අසීරු යමක් විඳවීම නොව තමා ආදරය කරන අයෙක් අසීරු යමක් විඳවනු බලා සිටීමට සිදු වීමයි - ලංකාවම ආදරය කරන අභිෂේකාගෙන් කාගෙත් ඇසට කඳුළු උනන සටහනක්!

Report

අභිශේකා විමලවීර කියන්නේ ලංකාවම දන්න ගායිකාවක්නේ . ඉතිං පසුගිය කාලේ විවිධ කතා ඇය ගැන ඇහුණා. මේ වෙද්දී තම මවට අසනීප නිසා ඇය රියලිටි තරගාවලියේ විනිසුරු මඩුල්ලෙන් පවා ඇය ඉවත් වුණේ තම මවට අසනීප නිසාමයි ,

ඇය එවැනි බොහෝ කැපවීම් කරපු අයෙක් . ඉතිං ඇය බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් ගායන ශිල්පිනියක්.

දෙමළ සිනමාව කැළඹූ 'ඉදයම්' චිත්‍රපටයට වසර 35යි - 2026 දී අලුත්ම කතාවකින් එන 'ඉදයම් මුරලි' මෙන්න

දෙමළ සිනමාව කැළඹූ 'ඉදයම්' චිත්‍රපටයට වසර 35යි - 2026 දී අලුත්ම කතාවකින් එන 'ඉදයම් මුරලි' මෙන්න

ඉතිං ඇය මුහුණුපතට අපූරු සටහනක් එකතු කරලා තිබුණා ඔයාලත් බලන්නකෝ ඒ අපූරු සටහන  

වේදනාව යනු, අසීරු යමක් විඳවීම නොව,

තමා ආදරය කරන අයෙක්

අසීරු යමක් විඳවනු බලා සිටීමට සිදු වීමයි..