මේක බෝතලයක් ගෙනත් සමරන්න ඕන..බන්ධනාගාරයෙන් ලැබූ නිදහස සමරන්න මිතුරන්නට එන්න කියා අවසන් පාටිය දැමු තරුණයා..

By Piyumika Feb 04, 2025 03:07 AM GMT
Report

බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි යාපනයේ කෝපායී ප්‍රදේශයේ තරුණයෙකු සිය මිතුරන් සමග අධික මාත්‍රාවකින් මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා ඊයේ (03) මියගොස් තිබෙනවා.

අභිමානවත් 77 වන ජාතික නිදහස් දිනය අදයි..(සජීවී විකාශනය )

අභිමානවත් 77 වන ජාතික නිදහස් දිනය අදයි..(සජීවී විකාශනය )

මෙම තරුණයා මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනවකට වැරදිකරුවකු වී කෙටි කලක් යාපනය බන්ධනාගාරයේ සිට නිදහස ලබා නිවසට පැමිණි දිනයේමයි සිය මිතුරන් පිරිසක් සමග මත්ද්‍රව්‍ය පානය කර ඇත්තේ.

77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනපතිගේ නිදහස් දින පණිවුඩය...

77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනපතිගේ නිදහස් දින පණිවුඩය...

එහිදී ඔහු අධික මාත්‍රාවකින් යුතුව මත්ද්‍රව්‍ය පානය කිරීම හේතුවෙන් සිහිමූර්ජා වී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙසේ මියගොස් තිබෙන්නේ.මියගිය තරුණයා වයස අවුරුදු 27ක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරන් දෙදෙනෙකු යාපනය පොලිසියට ප්‍රකාශ ලබා දී තිබෙනවා.

යාපනය පොලිසිය මේ සම්බන්දයෙන් විමර්ශන සිදු කරයි .

You may like this video