අනියම් බිරිද මරා පලා ගිය සැකකරු අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Jul 02, 2024 04:21 AM GMT
Piyumika

Piyumika

Report

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවක් ඝාතනය කර පලා ගිය සැක කරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

දින කිහිපයකට පෙර බියගම ප්‍රදේශයේ දී අනියම් බිරිය මාරා කොස්ගොඩ කයිකාවලට පැමිණ සිටියදී අනියම් සැමියා බව කියන 32 හැවිරිදි අයෙකි කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් මෙලෙස සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය පැවසීය.

විවාහකයෙක් කියලා නොදැන ‍රොහලේදී කාන්තාවක් රොගියෙක්ව පැහැරගෙන ගිහින්..

විවාහකයෙක් කියලා නොදැන ‍රොහලේදී කාන්තාවක් රොගියෙක්ව පැහැරගෙන ගිහින්..

එහිදී කොස්ගොඩ පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම මුර සංචාර රාජකාරි නිරතව සිටි නිළධාරින් කන්ඩායමක් විසින් සැකකරු බීමතින් සිටීම නිසා සැකපිට ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනය අනාවරණය වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නවඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි මදුෂිකා පියංගලී නමැත්තියකි.

පෙම්වතිය රවටන්න ගිය පෙම්වතාට නොහිතපු දෙයක් සිදුවෙලා..

පෙම්වතිය රවටන්න ගිය පෙම්වතාට නොහිතපු දෙයක් සිදුවෙලා..

බියගම කර්මාන්ත කලාපයේ කුලි පදනම මත ගෙවන ලද නිවසක කාමරයක් තුළදි වයරයකින් ගෙල සිර කර මෙම ඝාතනය සිදු කර ඇති බවට ප්‍රශ්න කිරිමේදි අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ හා බියගම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.