කොළඹ කුණු ඇළකින් හමු වූ කාන්තා මළසිරුර.

Report

කොළඹ ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේ මෙලෙස කාන්තා මළසිරුරක් ඇති බවට ඊයේ (29) දහවල් පොලීසියට ලද ඇමතුමක් අනුව එය සොයාගෙන ගැනුනා.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගන්න මෙන්න අලුත් ගැසට් පත්‍රයක්. - ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කෙර්.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගන්න මෙන්න අලුත් ගැසට් පත්‍රයක්. - ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කෙර්.


මෙලෙස මියගොස් ඇත්තේ,අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන කාන්තාවක්.

කෙසේ වෙතත් මේ වන තෙක් ඇයගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත.ඇය ඇඳ සිට ඇත්තේ කහ පැහැති මල් සහිත රතු පැහැති ගවුමකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

....................................................

May you Like