හෙට දිස්ත්‍රික්ක තුනකට සුනාමි පෙරහුරුවක්.
By Hashini
හෙට (04) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දිස්ත්‍රික්ක 03ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්‍ෂ පවසන්නේ ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල එය පැවැත්වීමට නියමිත බවයි.
ඔහු මේ බව සඳහන් කලේ අද (03) පාර්ලිමේන්තුවේදීය.