වැඩේ වෙන්නෙ හෙට.. තාම දන්නෙ නැත්නම් දැන්ම දැනගන්න.. මහ බැංකුව කළ නිවේදනය මෙන්න..
ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ හෙට (06) තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..
එහිදී රුපියල් මිලියන 175,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
කෙසේ වෙතත්, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 85,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බවයි.