හෙට තමයි ඒ කීව දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

හෙට (23) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

හෙට තමයි ඒ කීව දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | A Treasury Bill Auction 23Rd January 2024

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 30,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.

Sponsored By Sarrita Jewellery

හෙට තමයි ඒ කීව දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | A Treasury Bill Auction 23Rd January 2024