හදිසි තත්වයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පිළිබද දැනුම් දීමක් ..

Report

දුම්රිය පීලි පැනීමක් අද (15) උදෑසන සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මන්නාරමේ අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන යළි කැබිනට් අවදානය.. නීතිපති අධිකරණයට දැනුම්දේ..

මන්නාරමේ අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන යළි කැබිනට් අවදානය.. නීතිපති අධිකරණයට දැනුම්දේ..

ඒ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ