වැසිකිළිය තම ජීවිකාවට හරස් වු ආබාධිත පුද්ගලයෙකුගේ අනුවේදනීය කතාවක්..සංවේදී අය මොහොතක් සිතන්න.(VIDEO)
ආබාධිත පුද්ගලයෙකු ලෙස තනිවම සිය ජීවිකාව ගත කරන අයෙකුට අත්වූ ඉරණමක් ගැන ගගන ප්‍රවෘත්ති කණ්ඩායමේ අප ඔහුව සොයා ගියා.
එහිදී වසර 15 කටත් වැඩි කාලයක සිට තමා ජීවත් වන නිවසෙහි දුක් අදෝනාව ගැන මෙන්ම තම ජීවිත කතාව ගැන අපට කිව්වේ දෙනෙතට කදුලක් එක්කරමින් අපව සංවේදී කරමිනි.
ඔහුට අත් වූ ඉරණම හෙට ඔබට ද අත්විය හැකියි සිතා වගකිවයුතු බලධාරීන්ගේ අවධානය මොහුට යොමුකර කඩිනමින් විසදුමක් ලබා දෙන්නට කටයුතු කරන්නේ නම් ඔහුගේ සිහින ලෝකය තවත් එළිය වනු ඇත.
මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න,