ලංකාවට ආපු තායි කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට..හේතුව ඇහුවොත් ඔයත් පුදුම වෙයි..
By Piyumika
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ මැලේසියාවේ සිට පැමිණි තායිලන්ත කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 5 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පැවසීය.
මෙම කාන්තාව විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සිය ගමන් මලුවල සඟවා තිබූ අතර එය Methamphetamine (ICE) නමැති මත්ද්‍රව්‍ය තොගයක් බව අනාවරණය කොටගෙන ඇත .
අත්අඩංගුවට පත් වූ සැකකාරිය අවුරුදු 33ක් වයසති අයෙකි.