දුම්රියක කාර්මික දෝෂයක්!

By Shehan Mar 14, 2025 03:25 AM GMT
Report

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබේ.

පානදුරේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස අද (14) උදෑසන කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වේ.