තැන් තැන්වල අහුවෙන T56!

Report

මාතලේ පොලිස් වසමට අයත් සුදු ගඟ රක්ෂිතය තුළ ගමන් මල්ලක සඟවා තිබූ T56 වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් ගැබ් 02ක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

මෙම ගිනිඅවිය සහ පතරොම් ගැබ් 02 ඊයේ (29) සවස මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හමු වී තිබේ.

දේශබන්දුට සැඟව සිටීමට උදව් දුන් අයෙක්ට ඇප

දේශබන්දුට සැඟව සිටීමට උදව් දුන් අයෙක්ට ඇප

එම T56 ගිනිඅවිය මෙම ස්ථානයේ සඟවා තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමේ කොටසක් ලෙස මෙම සෝදිසි කටයුත්ත සිදු කර ඇති බව පොලිසිය පවසයි.

එයලාව බාලා ගන්න” පියුමි තැබූ සංවේදී සටහන මෙන්න

එයලාව බාලා ගන්න” පියුමි තැබූ සංවේදී සටහන මෙන්න