අලුත් අවුරුද්දක් පටන් ගන්න ලං වෙන කොටම බලන්නකෝ කොටස් වෙළද පොළත් ඉහල ගිහින් ..

By Piyumika Dec 11, 2024 02:15 AM GMT
Report

කොළඹ කොටස් වෙළද පොළ ඊයේ ඉහළ යාමක් දක්නට ලැබුනා.

ගසාගෙන නොයෙන ලෙසට ලණුවකින් ගැට ගැසු නාදුනන මළ සිරුරක් මහවැලි ගඟේ .. (PHOTO)

ගසාගෙන නොයෙන ලෙසට ලණුවකින් ගැට ගැසු නාදුනන මළ සිරුරක් මහවැලි ගඟේ .. (PHOTO)

සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21කින් ඉහළ ගොස් ඒකක 13, 774.96ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ඩි මිල දර්ශකය ඒකක 22.5කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 4113.42ක් ලෙසයි.

ජනතාවගේ බදු වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මෙහෙම අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.. නලින්දගෙන් රනිල්ට පිළිතුරු..

ජනතාවගේ බදු වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මෙහෙම අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.. නලින්දගෙන් රනිල්ට පිළිතුරු..

දිනය අවසාන වන විට සමස්ථ වෙළදපොල පිරිවැටුප රුපියල් බිලියන 4.3 ක්.


You may like this video