IMF ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් රටටම සුබ පණිවිඩයක්..

Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) දින පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් සමග පැවති සාකච්ඡා සාර්ථක බවයි. 

කෙසේවෙතත් මීළග පියවර වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව වාර්තාවක් ලබා දීම වන බව ද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join