SriLankan Airlines කළ හදිසි දැනුම්දීමක් මෙන්න.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

Report

ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

SriLankan Airlines කළ හදිසි දැනුම්දීමක් මෙන්න.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO) | A Sri Lankan Flight Lands In Melbourne

ඒ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේම මෙල්බර්න් ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්වා ඇති බවයි.

එයට හේතුව තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ය.

සියලු මගීන් සුරක්ෂිතව ඉන් පිටතට පැමිණ ඇති බවත් තාක්ෂණික කණ්ඩායමක් යානය පරීක්ෂාවට ලක්කරමින් සිටින බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ගුවන් යානය නැවත පිටත්වන තුරු මගීන්ට අවශ්‍ය හෝටල් නවාතැන් පහසුකම් සැපයීමට පියවර ගෙන තිබෙනවා.