දළදා වදින්න එන සැදැහැවතුන්ගේ සනීපාරක්‍ෂාවට විශේෂ වැඩපිළිවෙලක්
By Hashini
සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ සනිපාරක්ෂක පහසුකම් සැලසීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත කියා සිටියේ ඒ සඳහා සැදැහැවතුන් වෙනුවෙන් තාවකාලික සහ ජංගම වැසිකිළි පද්ධති , සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතුළු පහසුකම් රැසක් සලසා ඇති බවයි.
සැදැහැවතුන්ට අද ප.ව. 3.00 සිට ප.ව.5.00 දක්වා දළදා සමිඳුන් වැදපුදා ගැනීමට අවස්තාව සලසා තිබෙනවා.
හෙට සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව. 5.00 දක්වා එම කාලය වෙන් කර තිබෙනවා.