දළඳා පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්...

Report

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇති අතර එම සේවාව 14 වනදා සිට 19 වනදා දක්වා ක්‍රියාත්මක බව එම මණ්ඩලය සඳහන් කළේ ය.

2024 මුල් මාස 06 තුල පාකිස්ථානයේ ළමා අපචාර 1500 ඉක්මවයි...

2024 මුල් මාස 06 තුල පාකිස්ථානයේ ළමා අපචාර 1500 ඉක්මවයි...

ඒ අනුව දිස්ත්‍රික්ක පුරා බස් රථ 438ක් යෙදවීමට ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන් ම, මීට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, ගම්පහ, නාවලපිටිය, ගම්පොල යන ප්‍රදේශවල සිට ද තවත් අතිරේක බස් 100ක් යෙදවීමට සැලසුම් කර තිබේ.

දළඳා පෙරහැර නරඹන්නන්ගෙන් ඉල්ලීමක්...

දළඳා පෙරහැර නරඹන්නන්ගෙන් ඉල්ලීමක්...

කෙසේ වෙතත්, එම සේවාව දිවා - රාත්‍රී සේවා ලෙස මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.