පුරපති තෝරන්න රහස් ඡන්දයක්

Report

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය තීරණය කළා.

ඒ සභාව තුළ උණුසුමක් මතුව ආවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස්‍ය ඡන්දයක් ද නැතහොත් විවෘත ඡන්දයක් ද යන්න තීරණය කිරීමත් සමඟයි.

 ඒ අනුව නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් රීසා සාරුක්ගේ නම යෝජනා වුණා. 

කොලඹ නගර සභාවේ මුල් දිනයේම කාලගෝට්ටියක්

කොලඹ නගර සභාවේ මුල් දිනයේම කාලගෝට්ටියක්

පුරපති සටනට සර්වජන බලයේ සහය විපක්ෂයට

පුරපති සටනට සර්වජන බලයේ සහය විපක්ෂයට