සුන්දර ස්විට්සර්ලන්තයටත් ස්වභාධර්මය වින කරයි? - ප්‍රාන්තයකට අවදානම් තත්වයක්. (VIDEO)

By Wayomi May 13, 2023 01:22 PM GMT
Report

ස්විට්සර්ලන්තයේ ග්‍රාබුන්ඩන් ප්‍රාන්තයේ බ්‍රයන්ස් ගම්මානයේ ජීවත් වන ජනතාව ඉන් ඉවත් කිරීමට එරට රජය තිරණය කර තිබෙනවා.

ඒ ප්‍රදේශය වටා ඇති කළු ගල් කඳු කඩා වැටීමේ අවදානමක් හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පවතින ගෝලීය උෂ්ණත්වයත් සමඟ එම ප්‍රදේශයේ කලු ගල් කදු කැඩීයාමේ තත්ත්වයක් මතුව ඇති බවයි.

එමෙන්ම එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් ගොවිපල කටයුතු කරන අතර සතුන් ද එම ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නා ලෙසයි දැනුම්දී රජය දැනුම් දී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW