ඉතිහාසයේ නවතම මංසළකුණක් කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තා වේ..

Sri Lanka Stock Market
By Piyumika Dec 12, 2024 10:14 AM GMT
Piyumika

Piyumika

Report

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේ දී ඒකක 14,000 සීමාව ගියේය.

යහපත් අනාගතයක් තනන්න යන රජයට පොත් කර්මාන්තය අමතක වෙලා.. දැනටමත් සියයට 30කින් පහත වැටිලා..

යහපත් අනාගතයක් තනන්න යන රජයට පොත් කර්මාන්තය අමතක වෙලා.. දැනටමත් සියයට 30කින් පහත වැටිලා..

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81 ක් ලෙසින් වාර්තා විය.

යාළුවාව පොලිසියෙන් බේර ගන්න ගහපු අමුතු පහේ ගේම..අනේ ඇත්තට මෙහෙමත් වැඩ ..

යාළුවාව පොලිසියෙන් බේර ගන්න ගහපු අමුතු පහේ ගේම..අනේ ඇත්තට මෙහෙමත් වැඩ ..

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09 ක් ලෙසින් දැක්වුණි. අද දින රු. බිලියන 7.35 ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.


You may like this video

ReeCha