ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට යළි දැනුම්දීමක් ..

Sri Lankan Peoples Israel Lebanon
By Piyumika Sep 24, 2024 03:23 AM GMT
Piyumika

Piyumika

Report

ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා ඉල්ලීමක් කර තිබේ.

ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO)

ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO)

ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනානවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි හයිෆා, ගැලිලි, ගෝලන්, හා නාසරිත් යන ප්‍රදේශවල ඉහළ අහසේ සිට අයන් ඩෝම් පද්තිධය මඟින් විනාශකර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් වනාන්තර වියළි ප්‍රදේශවලට වැටුණු සුන්බුන් හේතුවෙන් අදාළ ප්‍රදේශවල ගිනිගැනීම් හටගෙන ඇති බව වාර්තා වේ.

උතුරේ ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දේ ..

උතුරේ ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දේ ..

මෙම තත්ත්වය හමුවේ විටින් විට එල්ලවන මෙම ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

ආරක්ෂිත නලා නාදවන සෑම අවස්ථාවක දීම තමන් අසල ඇති ආරක්‍ෂිත නිවස්නයට ගොස් ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.  

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%