ඊශ්‍රායලයට ඉරාන ජනපතිගෙන් රතු එළියක්

By Hashini Jun 15, 2025 11:51 AM GMT
Report

ඉරානය විසින් මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් නවතම මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ඉරාන ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොළඹ නගරාධිපති වෙන්න SJB අපේක්ෂක බහුතරය පන්නයි - තීරණාත්මක සටන හෙට

කොළඹ නගරාධිපති වෙන්න SJB අපේක්ෂක බහුතරය පන්නයි - තීරණාත්මක සටන හෙට

එසේම ඉරාන ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ හයිෆා තෙල් පිරිපගදුව ආසන්නයේ දැවැන්ත ගින්නක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාන ජනාධිපතිවරයා ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන් අත්හිටුවීම සිදු නොකළ හොත් ඉතා දරුණු ප්‍රතිචාරයන්ට මුහුණ දීමට ඊශ්‍රායලයට සිදු වන බවයි.

මොකක්ද මේ වෙන්නේ? ඉදිරි පැය 24ටත් කාලගුණයෙන් රතු නිවේදනයක්

මොකක්ද මේ වෙන්නේ? ඉදිරි පැය 24ටත් කාලගුණයෙන් රතු නිවේදනයක්