එන අයට මසාජ් එකට අමතරව බෝනස් දුන්න ස්පා එකක් මාට්ටු ..

By Piyumika Oct 09, 2024 06:57 AM GMT
Report

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය කියයි.

අමරවීර නිල නිවසින් යන්න කලින් නිවසට කරලා තියන දේ..

අමරවීර නිල නිවසින් යන්න කලින් නිවසට කරලා තියන දේ..

කුලි පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිල්ලක සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දුතයන් යොදවා වැටලිමක් සිදු කර එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කලමණාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙවර මහමැතිවරණයේ ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක..

මෙවර මහමැතිවරණයේ ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක..

සැකපිට සම්බාහන මධ්‍යස්ථානය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගිය නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් කාන්තාවන් ‌කොලොන්නාව, හසලක, කඩවත, වැලිමඩ, හෝමාගම යන ප්‍රදේශවල පදිංචි අවු 32-47 වයස් කාණ්ඩ වල පසුවන සැකකාරිනියන්ය.