වතු කම්කරුවන්ට වූ පොරොන්දුව මෙතෙක් ඉටු වී නැහැ....

Mano Ganeshan Sri Lanka Economy of Sri Lanka
By Hashini Nov 11, 2023 03:18 AM GMT
Hashini

Hashini

Report

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසන්නේ වතු කම්කරුවන්ට දෛනික ව රුපියල් දහසක් ලබා දෙන බවට වූ පොරොන්දුව මේ වන තෙක් ඉටු වී නොමැති බවයි.

වතු කම්කරු ජනතාව සේවයෙන් ඉවත් වුවහොත් රටේ ආර්ථිකය තවදුරටත් අර්බුදයට ලක්වන බව ද මන්ත්‍රීවරයා පවසනවා.

වතු කම්කරුවන් දෛනික ව රුපියල් දහසක් ඉල්ලා අරගල ආරම්භ කර තිබෙනවා.

ReeCha