තවත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක්.

By krishani Apr 03, 2023 02:35 AM GMT
Report

පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ රික්ටර් මාපක 7.2ක ප්‍රබලත්වයකින් ය.

කෙසේවෙතත්, ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join