වෙරල පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සීටී රේගු නිළධාරියෙකුට පොලිස් ප්‍රහාරයක් ..

Report

කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව රෝහල් ගත කර ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේන් වාර්තාවී තිබේ.

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන දමිළ පක්ෂවලින් ගත් අලුත්ම තීරණය ..

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන දමිළ පක්ෂවලින් ගත් අලුත්ම තීරණය ..

මෙසේ රෝහල් ගතව ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි වීරවර්ණ ප්‍රේමරත්න නමැති රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු බව පැවසේ.

වසර හතරක සිරදඬුවමක් ලබාසිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මහාධිකරණයේ නියෝගය..

වසර හතරක සිරදඬුවමක් ලබාසිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මහාධිකරණයේ නියෝගය..

පහරකැමට ලක්වූ බව කියන පරිපාලන නිළධාරීවරයා ඊයේ (21) කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට ගොස් සිටියදී පොලිස් නිළධාරින් විසින් පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇතිවූ කතාබහකින් පසු පහරදීම සිදුව ඇති බව සදහන් වේ.