වෙරල පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සීටී රේගු නිළධාරියෙකුට පොලිස් ප්‍රහාරයක් ..
Sri Lanka Police
Kalutara
Sri Lanka
Sri Lanka Customs
By Piyumika
කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව රෝහල් ගත කර ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේන් වාර්තාවී තිබේ.
මෙසේ රෝහල් ගතව ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි වීරවර්ණ ප්‍රේමරත්න නමැති රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු බව පැවසේ.
පහරකැමට ලක්වූ බව කියන පරිපාලන නිළධාරීවරයා ඊයේ (21) කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට ගොස් සිටියදී පොලිස් නිළධාරින් විසින් පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇතිවූ කතාබහකින් පසු පහරදීම සිදුව ඇති බව සදහන් වේ.