සාරි කඩයකට නොසිතූ ප්‍රහාරයක්..

By Piyumika Jun 27, 2024 04:45 AM GMT
Report

යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි සාරි වෙළද සලකට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව නෙල්ලිඅඩි පොලිසිය සදහන් කර තිබේ.

විදුලිසැර වැදීමෙන් 20හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට බරපතලයි ..

විදුලිසැර වැදීමෙන් 20හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට බරපතලයි ..

යතුරු පැදියකින් පැමිණි ප්‍රහාරකයින් කඩයට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇත. පසුව වෙළදසැල් හිමිය විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අද මේෂ, සිංහ, තුලා, වෘශ්චික සහ මකර යන ලග්න හිමියන් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..හේතුව මෙන්න..

අද මේෂ, සිංහ, තුලා, වෘශ්චික සහ මකර යන ලග්න හිමියන් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..හේතුව මෙන්න..

ඒ අනුව නෙල්ලිඅඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.