කොවිඩ් එන්නත 217 වතාවක් විදගත් පුද්ගලයෙක් - ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇහෙන කතාව..

Report

කොවිඩ් එන්නත 217 වතාවක් ලබා ගත් පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු ජර්මනියෙන් වාර්තා වේ.

කොවිඩ් එන්නත 217 වතාවක් විදගත් පුද්ගලයෙක් - ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇහෙන කතාව.. | A Person Who Received The Covid Vaccine 217 Times

මෙලෙස එම එන්නත් ලබාගෙන ඇත්තේ ජර්මනියේ පදිංචි වයස අවුරුදු 62ක පුද්ගලයෙක් ය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඔහු විසින් හිතාමතා සහ පෞද්ගලික හේතු මත මෙම වෛරසයට එරෙහිව මාස 29ක කාලයක් තුළ එන්නත් 217 ක් ලබා ගෙන ඇති බව ය.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේෂඥයින් කියා සිටියේ එම පුද්ගලයා එසේ මාත්‍රා විශාල ගණනක් ලබා ගත්ත ද ඉන් මෙතෙක් ඔහුට අතුරු ආබාධ ඇති වී නොමැති බව ය.