හික්කඩුවේ වෙඩි තැබීමට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට
By Mithu
හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේදී අද (01) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවය.
ඒ අනුව මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් තුවක්කුකරුවෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

උගන්ඩාවෙ සල්ලි ගේනවා කියපු නංගි හරි හොඳා අපිත් එක්ක ඔෆිස් ඉද්දි පස්සේ අනුර නිසා වෙනස් වුණා - සංජීව එදිරිමාන්න