ඔහුවත් නොසිතන්න ඇති අවසන් හුස්ම මෙලෙස හෙලන්න සිදුවේවි කියා..

By Piyumika Nov 21, 2024 02:04 PM GMT
Report

ගාල්ල, නාගොඩ බද්දේගම මාර්ගයේ ගිං ගඟ හරහා ඇති යකඩ පාලමක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයෙකු අද (21) සවස එම පාලම කඩාවැටී මියගොස් තිබේ.

ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වරෙන්තු...

ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වරෙන්තු...

පාලමේ මැද කම්බිවල සිරවීම හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා..

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්ය. මළසිරුර ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු නාගොඩ පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට සිදුකරනු ලබයි.