පාංශුකූලයයක් නිසා කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පහක් කර ගත්ත අකුසල කර්මයක මහත..

Report

මියගිය පියාගේ පාංශුකූලයට පැමිණීමට පමාවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේලා දෙනමකට පහරදුන් බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු එකම පවුලේ 5 දෙනකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

ඕන්න ඕකයි ප්‍රශ්නේ.. ඇහැ පියාගත්ත ටිකට වෙලා තියන දෙයක්..මාව ගෙදර ගිහින් දාන්න අය්යෝ..(VIDEO)

ඕන්න ඕකයි ප්‍රශ්නේ.. ඇහැ පියාගත්ත ටිකට වෙලා තියන දෙයක්..මාව ගෙදර ගිහින් දාන්න අය්යෝ..(VIDEO)

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු දෙහිවල සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 38 ත් 49 අතර කාන්තාවන් දෙදෙනකු සහ අවුරුදු 19 ත් 24 ත් අතර පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

සැකකරුවන්ගේ පියා අභාවප්‍රාප්තවීමෙන් අනතුරුව අවසන් කටයුතු සිදුකිරීම සදහා පාංශුකූලය ලබාදීම සදහා දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට සැකකරුවන් විසින් ආරාධනා කර තිබූ බව පොලිසිය පවසයි.

පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ විරෝධතාවය විසුරුවාහැරීමේදී උණුසුම් තත්ත්වයක්..(VIDEO)

පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ විරෝධතාවය විසුරුවාහැරීමේදී උණුසුම් තත්ත්වයක්..(VIDEO)

පසුව නියමිත වේලාවට පාංශුකූලය ලබාදීම සදහා පිටත්වීමට ස්වාමීන්වහන්සේලට නොහැකි වී ඇති අතර එහිදී සැකකරුවන් එම විහාරස්ථානයට පැමිණ හිමිවරුන් දෙනමකට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.  

You may like this video