රනින් සැරසී පැමිණ කටුනායකින් මහඋළු ගෙදරට ගිය මගියා..

Report

රුපියල් කෝටි 2 කට ආසන්න වටිනාකමින් යුත් ප්‍රකාශ නොකළ රන් ආභරණ පැළඳ පැමිණි ශ්‍රී ලාංකික මගියෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද (30) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය .

යතුරු පැදිකරුට මරණය ගෙනා බිහිසුණු කන්ටේනර් අනතුර..

යතුරු පැදිකරුට මරණය ගෙනා බිහිසුණු කන්ටේනර් අනතුර..

ග්‍රෑම් 995 ක් බර කැරට් 24 රන් ආභරණ සැකකරු පැළඳ සිටියදී අත්අඩංගුවට ගත් බවත් සැකකරු යාපනයේ උපත ලැබූ 47 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.

ප්‍රදේශ දෙකකින් තවත් ළමා මරණ දෙකක්..

ප්‍රදේශ දෙකකින් තවත් ළමා මරණ දෙකක්..

රේගු ග්‍රීන් චැනල් ප්‍රදේශය පසුකරමින් සිටියදී එම සැකකරු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ. 

රනින් සැරසී පැමිණ කටුනායකින් මහඋළු ගෙදරට ගිය මගියා.. | A Passenger Was Arrested In Katunayake