"ගොඩක් හිරවෙලා ඉන්නේ.." - කවදාවත් නොකියපු දෙයක් දේශපාලන ප්‍රබලයෙක් මාධ්‍යට ඇවිත් කියයි.. (VIDEO)

Report

රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කළ අවුරුදු නැකැත් සීට්ටුව පිළිබඳ මේ වනතෙක් තමා කිසිවක් නොදන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ය.

"ගොඩක් හිරවෙලා ඉන්නේ.." - කවදාවත් නොකියපු දෙයක් දේශපාලන ප්‍රබලයෙක් මාධ්‍යට ඇවිත් කියයි.. (VIDEO) | A Notification From Vidura Wickramanayake

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) දින අලුත් අවුරුදු උත්සව වලදී අනුගමනය කළ යුතු නීති රීති සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ නැකැත්වලට අනුව නොව, ආත්ම විශ්වාසය අනුව කටයුතු කරන ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.


එමෙන්ම අවුරුදු 75ක් රටේ රාජ්‍ය නායකයන් නැකැත් වලට වැඩ කරලා සිදුවුණ දෙය ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවැන්නකී, 



.