ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

Report

පෙර ලියාපදිංචි වූ ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කරනවා.

ඒ අනුව, පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසටයි, නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අද ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව ලැබෙන දවසක්..තරුණ ඔබ පරිස්සම් වන්න..

අද ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව ලැබෙන දවසක්..තරුණ ඔබ පරිස්සම් වන්න..


ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බවයි දැනුම්දී ඇත්තේ.

තවද ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ලබන වසරේ සිට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ඊ ගමන් බලපත් ලබාදීම ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම්කිරීම සඳහා නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ.

සමාජ මාධ්‍ය කළඹමින් තරුණයින්ට කොකා පෙන්නන්න ගිය පොලිස් නිලධාරියාට සිදු වූ දේ..(VIDEO)

සමාජ මාධ්‍ය කළඹමින් තරුණයින්ට කොකා පෙන්නන්න ගිය පොලිස් නිලධාරියාට සිදු වූ දේ..(VIDEO)