ඊශ්‍රායලයේ ලාංකිකයන්ට දැනුම් දීමක්

Report

ඉරානය විසින් එල්ල කරන ප්‍රහාරවල වැඩි වීමක් ඉදිරියේදී සිදු විය හැකි බවට වාර්තා පළවන බැවින් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර දැනුම් දෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.

අදත් බිහිසුණු රිය අනතුරක්

අදත් බිහිසුණු රිය අනතුරක්

මහජන ඒකරාශීවීම් සිදු නොකරන ලෙස දැනුම් දීමත් සමග පොසොන් පොහොයට සමගාමීව ටෙල්අවිව් හි පැවැත්වීමට නියමිතව තිබූ පින්කම් සහ දන්සැල් ද කල් දමා ඇති බවයි ඔහු දැනුම් දෙන්නේ.

එමෙන්ම, ආරක්ෂිත නිවාසයක් නොමැති ස්ථානවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතුවල නිරතවෙමින් සිටින බව ද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළා. 

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු