සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..

Report

පොහොය දිනවලදී මාර්ගයන්හි තදබදයක් ඇති වන ලෙස මාර්ග අවහිර වන අයුරින් වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටිනවා.

EPF සම්බන්ධව කරන්න යන අලුත්ම දේ ගැන දැනුම්දීමක්..

EPF සම්බන්ධව කරන්න යන අලුත්ම දේ ගැන දැනුම්දීමක්..


ඔහු වැඩිදුරටත් පැවසුවේ, එලෙස වාහන නවතා තබන්නේ නම් එම වාහන පොලිස් නිලධාරීන් විසින් රියැදුරන් නොමැතිව ඉවත් කිරීමට කටයුතු කරන බවත් එලෙස නවතා තබන වාහන ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට වැයවන මුදල් වාහනයේ රියැදුරුට හෝ හිමිකරුට ගෙවීමට සිදුවන බවයි.

ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..

ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..


එමෙන්ම පොසොන් කලාපයන් පවතින ප්‍රදේශයන්වල රථ වාහන තදබදය ඇතිවීම වැළැක්වීම සඳහා 27 000කට ආසන්න ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සංඛ්‍යාවක් යොදවා ඇති අතර, මීට අමතරව පොසොන් සමයේ රාජකාරි සඳහා විසි දහසකට ආසන්න පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ද අනුයුක්ත කර ඇති බවයි තල්දූව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.