මෙන්න මේ පාරේ යන ඔයාටයි පොලිසියෙන් මේ දැනුම්දීම..

Sri Lanka Police Sri Lanka Policy Announcement
By Piyumika Oct 22, 2024 05:54 AM GMT
Piyumika

Piyumika

Report

 පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හපුතලේ පොලිසිය විසින් මහජනතාවට මෙන් ම රථවාහන රියදුරන්ට අතිවිශේෂ දැනුම්දීමක් සිදු කරනු ලැබුවා.

එකම නගරයේ එකම දවසේ ස්ථාන දෙකක නාඳුනන මළ සිරු දෙකක්..

එකම නගරයේ එකම දවසේ ස්ථාන දෙකක නාඳුනන මළ සිරු දෙකක්..

ඒ මේ දිනවල (22) පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් මාර්ගයේ ඝන මීදුම් සහිත තත්ත්වයක් පවතින බැවින් අනතුරු බහුල ව වාර්තා වීමේ ඉඩකඩක් ඇති බවත්; එම නිසා වේගයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසටත් හපුතලේ පොලිසිය දැනුම්දී තිබෙනවා.

මළ සිරුරක් තියාගෙන මාස තුනක් එකම නිවසේ ජිවත් වූ අයෙක් ..

මළ සිරුරක් තියාගෙන මාස තුනක් එකම නිවසේ ජිවත් වූ අයෙක් ..

හපුතලේ – බෙරගල මාර්ගය වසාගත් දැඩි මීදුම සහිත කාලගුණයක් පවතින බවයි වාර්තා වන්නේ.

පදිකයින් සේ ම රථවාහන රියදුරන් ද මේ සම්බන්ධයෙන් අතිශය කල්පනාකාරී වන ලෙසට ද පොලිස් රථවාහන අංශය දැනුම්දී තිබෙනවා