අලුත් බිස්කට් වර්ගයක් පෙර පාසල් දරුවන්ට.
By krishani
කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සඳහන් කළේ ය.
එම වැඩපිළිවෙළ යටතේ පෙර පාසල් දරුවන් වෙනුවෙන් අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් කර ඇත.
එම වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ඇය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |