වසර 05කට වීසා ලබාදුන් නව ක්‍රමවේදයක්..

By krishani Jul 03, 2022 04:36 AM GMT
Report

මෙරට තුළ ව්‍යාපාරවල නිරත වන ප්‍රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයින්ට වසර 05ක කාලයකට වීසා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් ලබාදීම සිදුකර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වීසා ලබාදීමේ වැඩපිළිවෙළ ඉවහල් වනු ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join