සිලින්ඩරෙට මොකක්ද වෙන්න යන්නේ මේ .. ඒ පැත්තට පැනපු ප්‍රබලයෝ රැසක් දැඩි තිරණයක..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගෑස් සිලින්ඩරය යටතේ පසුගිය මැතිවරණවලට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පාර්ශව කිහිපයක් අතර සාකච්ඡාවක් අද (19) නිදහස් පක්ෂ මූලස්ථානයේදි පැවැත්වුණා.

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ලංකා T10 කුසලානය..

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ලංකා T10 කුසලානය..

එම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් 28 දෙනෙකු එක්ව තිබේ.

සාකච්ඡාවට සහහාගී වූ හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් සියලු‍ පක්ෂ එක්කර නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කර ඇති බවයි.

විත්තිකරු ලබා නොදුන්නැයි පැවසු පාස්කු ප්‍රහාරය ගැන පාපොච්චාරණයට අධිකරණය අද දුන් තීන්දුව..

විත්තිකරු ලබා නොදුන්නැයි පැවසු පාස්කු ප්‍රහාරය ගැන පාපොච්චාරණයට අධිකරණය අද දුන් තීන්දුව..

එහිදී හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මාධ්‍ය වෙත අදහස් පළ කළ අතර ඔහු සඳහන් කළේ හිටපු අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු කණ්ඩායමත් නුදුරේදීම නව සන්ධානය සමග එකතු වනු ඇති බවයි.

You may like this video