ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට අලුත් පීඨයක්.

By Wayomi May 13, 2023 05:36 AM GMT
Report

තවත් මාස හයකින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ඊයේ (12) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්

මේ වන විට බදුල්ල මහ රෝහලේ සේවය කරනු ලබන විශේෂද වෛද්‍යවරු 30 දෙනෙක් පමණ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අලුතින් ආරම්භ කරනු ලබන වෛද්‍ය පීඨයේ සේවය කිරීමට කැමැත්ත පළකර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW